නිල මුද්‍රාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පදවිය පිළිබඳ සලකුණ; ලාංඡනය; පදවිය, නිලය දරන සහතික ලකුණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පදවිය පිළිබඳ සලකුණ; නිලයක් සනාථ කිරීම සඳහා වන තොරතුරු ඇතුළත් සටහන