නිලමේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රජවරු විසින් පත් කරන ලද නිලධාරයා.
2. නා. උඩරට ප්‍රභූ පවුල්වලට අයත් තැනැත්තා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රජවරුන් විසින් පත් කරන ලද නිලධරයා/ උඩරට ප්‍රභූ පවුල්වලට හෝ වැදගත් කුලයට හෝ අයත් තැනැත්තා (දෙ. நிலைமை)