නිල්වලා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නිල්පැහැති වලාකුළු; වැහි වලාකුළු.
2. නා.ප්‍ර. නීලවර්ණ ජලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. නිල් පැහැති වලාකුළු; නීල වර්ණ ජලය/ දකුණු ලක පිහිටි ගංගාවක නාමය