නිවන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. රාගාදි ගිනි නිවාලීමෙන් ලබන සැනසිල්ල; තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් ලබන විමුක්තිය; නිර්වාණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රාගාදි ගිනි නිවාලීමෙන් ලබන සැනසිල්ල (පා. නිබ්බාන සං. නිර්වාණ)