නිවුමෝනියාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ශ්වාසනාලිකාව හා පුප්ඵුසය ආශ්රිත ව සෑදෙන රෝගයක්; වා-සෙම් සන්නිපාතය; පෙනහැලිවල ඇති වායුකෝෂවලට විෂබීජ ඇතුළු වීම නිසා ඒවා ඉදිමීමෙන් සෑදෙන රෝගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශ්වාස නාලිකා හෝ පෙණහලු හෝ ආශ්රිතව සෑදෙන රෝගයක් (ඉං. pneumonia)