නිෂ්ක්රාන්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නික්මුණු; පහව ගිය.
2. වි. පෘථිවි අභ්යන්තරයේ ඇති මැග්වා පොළොව මතුපිටට අවුත් ඝනවීමෙන් සෑදෙන පාෂාණ හා සම්බන්ධ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. නික්මුණු; පහව ගිය (සං. නිෂ්ක්රාන්ත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. left