නිස්සරණාධ්‍යාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාදියකින් තොර අදහස; පෙරලා කිසිවක් බලාපොරොත්තු නැතිකම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාදියකින් තොර අදහස; ලාභාපේක්ෂාවෙන් තොර වූ අදහස