නිසියාකාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නිසි + ආකාර]
ක්‍රි.වි. යෝග්‍ය පරිදි; සුදුසු අන්දමින්; නියම ආකාරයෙන්.