නිසීදනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හිඳීම; හිඳ ගැනීම.
2. නා. භික්ෂූන් වැඩ හිඳිනා ඇතිරිය හෝ සම්කඩ; පත්කඩ; ඇතිරිල්ල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හිඳීම; හිඳගැනීම/ ඉඳගන්නා අසුන; පත්කඩය (පා. නිසීදන)