නීච භාණ්ඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. පහත් මිල පරිමාණයක් හා අඩු පාරිභෝගික සංඛ්‍යාවක් ඇති භාණ්ඩ.