නීච රාශියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (ජ්‍යෝති.) ග්‍රහයකුට බලය අඩු ම රාශිය; ඒ ඒ ග්‍රහයාගේ උච්ච රාශියෙන් සත්වැනි රාශිය; නීචරැස.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 959 ← නීච භාණ්ඩ නීච ලෙස →