නීරෝග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ශරීරික ආබාධවලින් තොර; ලෙඩ රෝග නැති; නීරෝගී.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ලෙඩින් තොර; කායික හා මානසික ආබාධවලින් තොර (පා. නිරොග සං. නීරොග)

වි. නිරෝග

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. sound