නීලකණ්ඨ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. නිල් ගෙලක් ඇත්තා වන ඊශ්වර; මෙහෙසුරු.
2. නා.ප්ර. නිල් ගෙලක් ඇත්තා වන මොනරා; මයූරයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ඊශ්වර/ මොනරා (සං. නීලකණ්ඨ)
1. නා.ප්ර. නිල් ගෙලක් ඇත්තා වන ඊශ්වර; මෙහෙසුරු.
2. නා.ප්ර. නිල් ගෙලක් ඇත්තා වන මොනරා; මයූරයා.
නා.ප්ර. ඊශ්වර/ මොනරා (සං. නීලකණ්ඨ)