නුගුණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. නොමනා ගුණ; අවගුණ; පහත් ගති; දුර්ගුණ.
2. නා.ප්ර. අයහපත; අවැඩ; හානිය; විපත.
3. නා.ප්ර. වරද; දෝෂය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නොමනා ගුණ; පහත් ගති/ අයහපත; අවැඩ (සං. නිර්ගුණ)
1. නා.ප්ර. නොමනා ගුණ; අවගුණ; පහත් ගති; දුර්ගුණ.
2. නා.ප්ර. අයහපත; අවැඩ; හානිය; විපත.
3. නා.ප්ර. වරද; දෝෂය.
නා.ප්ර. නොමනා ගුණ; පහත් ගති/ අයහපත; අවැඩ (සං. නිර්ගුණ)