නෘත්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. තාලාන්විත ව කරන නැටීම.
2. නා.ප්ර. රඟ දැක්වීම; නාට්යය; නැටුම් විශේෂයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. රඟ දැක්වීම; නැටීම (සං. නෘත්ය)
1. නා.ප්ර. තාලාන්විත ව කරන නැටීම.
2. නා.ප්ර. රඟ දැක්වීම; නාට්යය; නැටුම් විශේෂයක්.
නා.ප්ර. රඟ දැක්වීම; නැටීම (සං. නෘත්ය)