නෛර්යාණික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නිවනට පමුණුවන; නිවන් පිණිස පවත්නා; නිවනට අයත්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. නිවනට පමුණුවන; නිවනට අයත් (සං. නෛර්යාණික පා. නීයානික, නිය්යානික)