පංචකාම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බුද්ධ ධර්මයෙහි ඉගැන්වෙන රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශ යන පස් ආකාර ඇලීම ; ඇස, කණ, නාසය, දිව ශරීරය යන පංචේන්ද්‍රිය මඟින් අත්දකින දේට ඇති ඇල්ම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. බුදු දහමෙහි ඉගැන්වෙන කාම වස්තු පහ (පා. පඤ්චකාම)