පංචශිඛයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දෙව්ලොව වීණා ගායක දිව්‍ය පුත්‍රයා ; පන්සිළු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දෙව්ලොව ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයෙක්; පන්සිළු (සං. පඤ්චශිඛ)