පඞ්කජ
paṅkaja
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පියුම ; නෙළුම ; පද්මය.
2. උපුල ; මහනෙල්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පියුම. නෙළුම/ උපුල; මහනෙල් (පා. සං. පඞ්කජ)
නා.ප්ර. පංකජ
Digital Pāḷi Dictionary
- paṅkaja nt lotus [paṅka + ja]
paṅkaja
1. නා.ප්ර. පියුම ; නෙළුම ; පද්මය.
2. උපුල ; මහනෙල්.
නා.ප්ර. පියුම. නෙළුම/ උපුල; මහනෙල් (පා. සං. පඞ්කජ)
නා.ප්ර. පංකජ