පචනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආහාර ආදිය පිසීම ; ඉවීම.
2. පිළිස්සීම ; දැවීම.
3. පැසීම ; දිරවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආහාර පිසීම/ දැවීම; පිලිස්සීම/ පැසීම; දිරවීම (සං. පචන)