පච්චාරොතිpaccārotiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (√ භු. රු. හිංසායං, හිංසාවෙහි +පති+ආ+රු+ති) වෘක්ෂාදියකට නගී, දෝෂාදිය ආරොපනය කරයි. (පි. 349)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 574 ← පච්චාරහති පච්චාරොපෙති →