සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 574

පච්චාජාති

ඉ. උත්පත්තිය, හටගැන්ම. (පි. 349)

පච්චාජායති

ක්‍රි. (√ ති. ජි. ජාතියං, ඉපදීමෙහි +පති+ආ+ජායති) උපදී, හට ගනී. (පි. 349)

පච්චාදෙස

පු. පුරුදු කිරීම. (පි. 349)

පච්චාභාසති

ක්‍රි. (√ භු. භාස, භාසනෙ, කීමෙහි +පති+ආ+භාස+ති) කියයි. (පි. 349)

පච්චාභාසන

න. කීම, පසුවකීම. (පි. 349)

පච්චාභාසිත

ති. අනුව කියන ලද, කියන ලද. (පි. 349)

පච්චාමිත්ත

පු. පසමිතුරා, හතුරා. (පි. 349)

පච්චාරොති

ක්‍රි. (√ භු. රු. හිංසායං, හිංසාවෙහි +පති+ආ+රු+ති) වෘක්ෂාදියකට නගී, දෝෂාදිය ආරොපනය කරයි. (පි. 349)

පච්චාරොහනී

ඉ. නැගියයුත්ත, ඉනිමග. (පි. 350)

පච්චාසති

ක්‍රි. (√ භු. ආස, පයං, ප්‍රාර්ථනාවෙහි +පති+ආස+ති), ක්‍රි. ප්‍රාර්ථනා කරයි. (පි. 350)

පච්චාසන්ත

පු. සමීප, කිට්ටු, ළඟ. (පි. 350)

පච්චාසා

ඉ. ආසාව, කැමැත්ත, අධ්‍යාශය. (පි. 350)

පච්චාසාරි

පු. බලාපොරොත්තු වන්නා. (පි. 349)

පච්චාසාරෙති

ක්‍රි. (√ භු. සර, ගතියං, යෑමෙහි +පති+ආ+සර+ති) පස්සට යවයි, ආපසු යවයි. (පි. 350)

පච්චාසිංසති

ක්‍රි. (√ භු. සිස, ඉච්ඡායං, කැමැතිවීමෙහි +පති+ආ+සිස+ති) පතයි, ප්‍රාර්ථනා කරයි. (පි. 350)

පච්චාසිංසන

න. ප්‍රාර්ථනාව, පැතීම. (පි. 350)

පච්චාහත

ති. නසන ලද, විනාශ කළ. (පි. 350)

පච්චාහරණ

න. ආපසු ගෙනයාම, නැවත ගෙනයාම. (පි. 350)

පච්චාහරති

ක්‍රි. (√ භු. හර, හරණෙ, ගෙන යෑමෙහි +පති+ආ+හර+ති) ආපසු ගෙනයයි. (පි. 350)

පච්චුක්කඩ්ඪති

ක්‍රි. (√ භු. කඩ්ඪ, කඩ්ඪනෙ, ඇදීමෙහි +පති+උ+කඩ්ඪ+ති) පස්සට අදියි, ආපසු ඉහළට අදියි. (පි. 350)

පච්චුක්කඩ්ඪන

න. ඉහළට ඇදීම, ආපසු ඉහලට ඇදීම. (පි. 350)

පච්චුගච්ඡති

ක්‍රි. (√ භු. ගමු, ගතියං, යෑමෙහි +පති+උ+ගමු+ච්ඡ+ති) ඉදිරියට යෙයි, අභිමුඛව යෙයි. (පි. 350)

පච්චුග්ගති

ති. උත්ගතවන ලද, නැගුණු, පහලවන ලද. (පි. 350)

පච්චුග්ගමන

න. ඉදිරියට යාම, අභිමුඛයට යාම. (පි. 350)