පච්චාසිංසති
paccāsiṃsati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පති+ආ+සිංස+අ) බලාපොරොත්තුවේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. සිස, ඉච්ඡායං, කැමැතිවීමෙහි +පති+ආ+සිස+ති) පතයි, ප්රාර්ථනා කරයි. (පි. 350)
Digital Pāḷi Dictionary
- paccāsiṃsati pr wishes; hopes (for); expects [pati > paty > pacc + ā + siṃsa + ti]