පච්චුගච්ඡතිpaccugacchatiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (√ භු. ගමු, ගතියං, යෑමෙහි +පති+උ+ගමු+ච්ඡ+ති) ඉදිරියට යෙයි, අභිමුඛව යෙයි. (පි. 350)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 574 ← පච්චුක්කඩ්ඪිත්වා පච්චුග්ගච්ඡති →