පච්චුක්කඩ්ඪතිpaccukkaḍḍhatiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (√ භු. කඩ්ඪ, කඩ්ඪනෙ, ඇදීමෙහි +පති+උ+කඩ්ඪ+ති) පස්සට අදියි, ආපසු ඉහළට අදියි. (පි. 350)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 574 ← පච්චු පච්චුක්කඩ්ඪන →