පචාළෙතිpacāḷetiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (√ භු. චල, කම්පනෙ, සැලීමෙහි +ණෙ+ති) සැලෙයි. (පි. 348)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 577 පචාලෙති ← පචාලෙසි පචි →