සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 577
පච්ඡිමකත්තික
පු. පශ්චිමකාර්තික, උඳුවප් මස. (පි. 351)
පච්ඡෙදන
න. සිඳීම, කැඩීම. (පි. 351)
පචා
ඉ. පිසීම. (පි. 348)
පචාර
පු. පිරිවර, පිරිස, යක්ඛපචාර. (පි. 348)
පචාරෙති
ක්රි. (√ භු. චර, ගතිවරණෙ, හැසිරීමෙහි +ප+චර+ණ+ති) ගැවසෙයි. (පි. 348)
පචාළෙති
ක්රි. (√ භු. චල, කම්පනෙ, සැලීමෙහි +ණෙ+ති) සැලෙයි. (පි. 348)
පචිනාති
ක්රි. (√ චු. චී, චය, රැස්කිරීමෙහි +ති) (ප+චි+නාති) රැස්කෙරෙයි. (පි. 348)
පචිස්සති
ක්රි. (√ භු. පච, පචනෙ, පිසීමෙහි +ස්සති) (පච+නෙ+ඉස්ස+ති) පිසන්නේය. (පි. 348)
පචුර
ති. බොහෝ, අධික, වැඩි. (පි. 348)
පජ්ජ
පු. මාර්ගය, මාවත පාර.
න. පද්ය ශ්ලෝක, කවි. (පි. 351)
පජ්ජති
ක්රි. (√ දි. පද; ගතියං, යෑමෙහි, පද+ජා+ත) යෙයි. (පි. 351)
පජ්ජරත
පු. එනම් යක්ෂරෝගය, ශරීරය දිරායන රෝගය. (පි. 351)
පජ්ජලති
ක්රි. (√ භු. ජල, දිත්තියං දීප්තියෙහි ප+ජල+ති) දිලිසෙයි, බබලයි. (පි. 351)
පජ්ජලන
න. බබලන, දිලිසෙන. (පි. 351)
පජ්ජලිත
ති. බබලන ලද, දිලිසෙන ලද. (පි. 351)
පජ්ජාලිත
ති. දල්වන ලද, ගිනි අවුලන ලද. (පි. 351)
පජ්ජූන්න
පු. මේඝය, වලාකුළ. (පි. 351)
පජ්ඣායති
ක්රි. (√ භු. ඣෙ, චින්තායං, සිතීමෙහි, ප+ජ්ඣායති) ඣ්යාන කරයි, සිතයි. (පි. 351)
පජ්ඣායන
න. සිතීම, ඣ්යාන වැඩීම. (පි. 351)
පජෙජාත
පු. ප්රදීපය, පහණ, පාණ. (පි. 351)
පඤහිපණ්ණි
ඉ. අස්වැන්න. (පි. 352)
පඤ්ච
ති. පස, පහ. (පි. 351)
පඤ්චක
ති. පසකින්යුත්, පසක් ඇති, පචකසි පාතය. (පි. 351)
පඤ්චක්ඛත්තුං
අ. පස්වරක්. (පි. 351)