පඤ්ච
pañca
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. සංඛ්යාවක්; පහ.
වි. පහකින් යුක්ත ; පහකින් සැදුම් ගත්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සංඛ්යාවක්; පහ (පා. සං. පඤ්ච)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පස (5); පසක් වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පස, පහ. (පි. 351)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. five
Digital Pāḷi Dictionary
- pañca card five (5)