සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 576
පච්චෙති
ක්රි. (√ භු. එ. ආගතියං, ඊමෙහි පති+එ+ණෙ+ති) එයි, ආපසු එයි. (පි. 350)
පච්චොර
න. ළය, හදවත, පතුල. (පි. 350)
පච්චොරොහති
ක්රි. (√ භු. රුහ, ගතියං, ගමන්හි, පති+ආ+රුහ+ති) ආරූඪවෙයි, පහලට බසියි. (පි. 351)
පච්චොරොහන
න. නැගීම, ආරොහනය. (පි. 351)
පච්චොසක්කති
ක්රි. (√ භු. සත්ත, ගතියං, ගමන්හි, පති+අව+සක්කති) පසුබසියි. (පි. 351)
පච්චොසක්කන
න. (පති+අව+සක්කන) පසු බැසීම. (පි. 351)
පච්ඡතො
අ. පස්සෙන්, පසුභාගයෙන්. (පි. 351)
පච්ඡන්ත
පු. ප්රතිච්ඡන්න, සැගවීම, වැසීම. (පි. 351)
පච්ඡා
අ. පසුව, නැවැත, පශ්චිම දිශාව. (පි. 351)
පච්ඡාඛන්ධ
පු. ලුහුබැඳීම, අනුව යන ලද, නැවේ ගල්වර. (පි. 351)
පච්ඡාතාප
පු. පසුතැවිල්ල, අනුසොවනය. (පි. 351)
පච්ඡානුතප්පති
ක්රි. (√ භු. තප්ප, තිත්තිය. තෘප්තියෙහි පච්ඡා+අනු+තප්පති) පසුතැවිලිවෙයි, පශ්චාත්තාපවෙයි. (පි. 351)
පච්ඡානුතප්පන
න. පසු තැවිලිවීම. (පි. 351)
පච්ඡානුතාප
පු. පසුතැවිල්ල, පශ්චාත්තාපය. (පි. 351)
පච්ඡාබාහු
න. අත්පිටිපසට ගැනීම, පිටිකර. (පි. 351)
පච්ඡාභත්ත
න. පසුබත, පසුබත් කාලය, අවර කාලය. (පි. 351)
පච්ඡාභාව
පු. පසුව, පසුවීම, පශ්චාද්භාවය. (පි. 351)
පච්ඡායා
ඉ. සෙවණැල්ල ඇති කොටස. (පි. 351)
පච්ඡි
ඉ. පැස, පෙට්ටිය. (පි. 351)
පච්ඡිජ්ජති
ක්රි. (√ රු. හිදි, විධාකරණෙ, දෙපළු කිරීමෙහි, ප+ඡදි+ති) සිඳියි, කපයි. (පි. 351)
පච්ඡිජ්ජින
න. සිඳීම, වෙන්වීම. (පි. 351)
පච්ඡින්දිත
ති. සිඳිනලද, කඩනලද. (පි. 351)
පච්ඡිම
පු. අන්තිමයා, අන්තයෙහි පිහිටි තැනැත්තා, පසුවූ දෙය. (පි. 351)
පච්ඡිමක
පු. පච්ඡිමයා, අන්තිමයා. (පි. 351)