පච්ඡානුතප්පති
pacchānutappati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පච්ඡා+අනු+තප+ය) පසුතැවේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (√ භු. තප්ප, තිත්තිය. තෘප්තියෙහි පච්ඡා+අනු+තප්පති) පසුතැවිලිවෙයි, පශ්චාත්තාපවෙයි. (පි. 351)
Digital Pāḷi Dictionary
- pacchānutappati pr feels remorse afterwards [pacchā + anutappati]