බුද්ධදත්ත පාලි අකාරාදිය – 394

පච්ඡානුතප්පති

(පච්ඡා+අනු+තප+ය) පසුතැවේ.

පච්ඡානුතාප

පු. පසුතැවිල්ල.

පච්ඡාබාහං

.ක්‍රි .වි අත්පිටි පසට ගෙන (බැඳ).

පච්ඡාභත්තං

.ක්‍රි .වි පසුබත් කාලයෙහි; හවස් වරුවේ.

පච්ඡාභාග

පු. පසු කාලය; පසු පස.

පච්ඡායා

ඉ. සෙවන වැටුණු තැන.

පච්ඡාසමණ

පු. සේවය සඳහා කැටුව යන ශ්‍රමණයා.

පච්ඡි

ඉ. එල්ලාගෙන යත හැකි කූඩය; පැස.

පච්ඡිජ්ජති

(ප+ඡිද+ය) පැවැත්ම නවතී; සිඳ දමනු ලැබේ.

පච්ඡිජ්ජන

න. නැවතීම; සිඳීයාම.

පච්ඡින්දති

(ප+ඡිද+ංඅ) පැවැත්ම වළක්වයි; සිඳ දමයි.

පච්ඡින්දිත්වා

පූ.ක්‍රි. නවත්වා; සිඳදමා.

පච්ඡින්දිතුං

නි. සිඳ දමන්නට.

පච්ඡිම

3. අන්තිමවූ; පසුවූ; බස්නාහිර දිශවෙහිවූ; ඉ. බටහිර දිශාව.

පච්ඡිමක

3. පස්සෙහි වූ; පසුවූ.

පච්ඡෙදන

න. සිඳ දැමීම.

පචාපෙත්වා

පූ.ක්‍රි. පිසවයි.

පචාපෙති

(පච+ණපෙ) පිසවයි.

පචාරක

3. පළකරන්නා; හසුරුවන්නා.

පචාරෙති

(ප+චර+ණෙ) ප්‍රචාරය කරයි; හසුරුවයි.

පචාලක

3. සොලවන.
.ක්‍රි .වි සොලවමින්.

පචාලෙත්වා

පූ.ක්‍රි. සොලවා.

පචාලෙති

(ප+චල+ණෙ) වනයි; සොලවයි.

පචිත

3. පිසන ලද; පිසූ.