බුද්ධදත්ත පාලි අකාරාදිය – 395
පචිත්වා
පූ.ක්රි. උයා; පිස.
පචිතුං
නි. පිසන්නට.
පචිනන්ත
3. රැස් කරන.
පචිනාති
(ප+චි+නා) එකතු කරයි; රැස් කරයි.
පචුර
3. බොහෝ වූ .
පජග්ඝති
(ප+ජ්ජඝ+අ) මහත් ශබ්ද නගා සිනාසේ.
පජප්පති
(ප+ජ්පප+අ) ආශා කෙරේ.
පජහති
(ප+හා+අ) ඉවත් කෙරේ; දුරු කෙරේ.
පජහන්ත
3. දුරු කරන; දුරු කරමින්.
පජහමාන
3. දුරු කරන; දුරු කරමින්.
පජහිත
3. දුරුකළ.
පජහිතබ්බ
3. දුරු කළයුතු.
පජහිත්වා
පූ.ක්රි. දුරුකොට.
පජහිතුං
නි. දුරු කරන්නට.
පජ්ජ
පු. මාර්ගය.
න. පයට හිතවත් දෙය; යථාබන්ධය.
පජ්ජලති
(ප+ජල+අ) දැල්වේ.
පජ්ජලන
න. දැල්වී තිබීම; බැබළීම.
පජ්ජලිත
3. ගිනිගත්; දැල්වුණු.
පජ්ජූන්න
පු. මේඝය; වළාකුළ.
පජ්ජොත
පු. පහන; බබළන දෙය.
පජ්ඣායති
(ප+ඣා+ය) ශෝකයෙන් සිතිවිල්ලේයෙදී සිටී.
පජා
ඉ. රාජ්යයක යටත් වැසියා; සත්වසමූහය.
පජානනා
ඉ. විශේෂ දැනීම.
පජානාති
(ප+ඤා+නා) විශේෂයෙන් දැනගනී.