පජ්ඣායති

pajjhāyati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ප+ඣා+ය) ශෝකයෙන් සිතිවිල්ලේයෙදී සිටී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ඣෙ, චින්තායං, සිතීමෙහි, ප+ජ්ඣායති) ඣ්‍යාන කරයි, සිතයි. (පි. 351)

Digital Pāḷi Dictionary