පච්ඡිම

pacchima

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අන්තිම ; අවසාන.
2. බටහිර ; අපරදිග.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අන්තිමවූ; පසුවූ; බස්නාහිර දිශවෙහිවූ; ඉ. බටහිර දිශාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අන්තිමයා, අන්තයෙහි පිහිටි තැනැත්තා, පසුවූ දෙය. (පි. 351)

Digital Pāḷi Dictionary