බුද්ධදත්ත පාලි අකාරාදිය – 393
පච්චුට්ඨාති
(පති+උ+ඨා+අ) හටගනියි; හුන් අස්නෙන් නැගිටියි.
පච්චුට්ඨාන
න. එළඹ සිටීම; එළවා ගැනීම (සිහිය); ගෞරව පිණිස අස්නෙන් නැගිටීම; හටගැන්ම.
පච්චුද්ධාර
පු. ඉදිරීම; පවරා දුන් දෙය ආපසු ගැනීම.
පච්චුදාහරති
(පති+උ+ආ+හර+අ) කට පාඩමෙන් කියයි.
පච්චුපකාර
පු. කළ උපකාරයට පෙරළා උපකාර කිරීම; ප්රත්යුපකාරය.
පච්චුපට්ඨාති
(පති+උප+ඨා+අ) එළඹ සිටියි.
පච්චුපට්ඨාන
න. එළඹ සිටින ආකාරය; වැටහීම.
පච්චුපට්ඨාපෙති
(පති+උප+ඨාණෙ) එළවයි; ගෙනැවිත් දෙයි; සිහිය යථාස්ථානයට පමුණුවා ගනියි.
පච්චුපඨිත
3. එළඹ සිටීම; ළඟට පැමිණි.
පච්චුප්පන්න
3. දැන්; වර්තමාන කාලය.
පච්චූස
පු. අලුයම් කාලය.
පච්චූසකාල
පු. ඉතා උදෑසන.
පච්චෙක
3. වෙන් වූ; වෙන් වෙන්.
පච්චෙකං
.ක්රි .වි තනි තනිව; වෙන් වශයෙන්.
පච්චෙකබුද්ධ
පු. තනිවම සත්යාවබෝධ කළ පුද්ගලයා; පසේ බුදුවරයා.
පච්චෙති
(පති+ඉ+අ) අවබෝධ කරයි; ආපසු එයි; පැමිණේ; විඳියි; විශ්වාස කරයි.
පච්චොරොහති
(පති+අව+රුහ+අ) නැවත බසියි.
පච්චොසක්කනා
ඉ. පසු බැසීම.
පච්ඡතො
නි. පස්සෙන්.
පච්ඡන්ත
3. අප්රකට; පැසුණු; සැඟවුණු.
පච්ඡා
නි. පසුව.
පච්ඡාජාත
3. පසුව උපන්.
පච්ඡාද
පු. රථාදියේ අතුරන දේ.
පච්ඡානිපාතී
3. පසුව නිදන්නා.