පච්චුට්ඨාති
paccuṭṭhāti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පති+උ+ඨා+අ) හටගනියි; හුන් අස්නෙන් නැගිටියි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. ඨා, ගතිවුත්තියං, යෑමෙහි +පති+ට්ඨා+ති) එළඹ සිටියි, පැමිණ සිටී. (පි. 350)
Digital Pāḷi Dictionary
- paccuṭṭhāti pr [pati > paty > pacc + ud + ṭhā + ti]