පච්චුදාහරති

paccudāharati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පති+උ+ආ+හර+අ) කට පාඩමෙන් කියයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. හර, හරණෙ, ගෙන යෑමෙහි +පති+උදාහරති) ප්‍රත්‍යුදාහරණ කරයි. (පි. 350)