පච්චුප්පන්න

paccuppanna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වර්තමාන කාලය ; පවතින කාලය ; අද්‍යතන කාලය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දැන්; වර්තමාන කාලය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. වර්‍තමානය, පවත්නා කාලය. (පි. 350)

Digital Pāḷi Dictionary