පච්චොරොහති

paccorohati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පති+අව+රුහ+අ) නැවත බසියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. රුහ, ගතියං, ගමන්හි, පති+ආ+රුහ+ති) ආරූඪවෙයි, පහලට බසියි. (පි. 351)

Digital Pāḷi Dictionary