පච්චෙති

pacceti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පති+ඉ+අ) අවබෝධ කරයි; ආපසු එයි; පැමිණේ; විඳියි; විශ්වාස කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. එ. ආගතියං, ඊමෙහි පති+එ+ණෙ+ති) එයි, ආපසු එයි. (පි. 350)

Digital Pāḷi Dictionary