පචාරෙති

pacāreti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ප+චර+ණෙ) ප්‍රචාරය කරයි; හසුරුවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. චර, ගතිවරණෙ, හැසිරීමෙහි +ප+චර+ණ+ති) ගැවසෙයි. (පි. 348)

Digital Pāḷi Dictionary