පඤ්ච කල්‍යාණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කාන්තා රූප ශෝභාවට අයත් කේශ, මාංශ, දන්ත, ඡවි සහ වයඃ යන අංග පහ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කාන්තාවන්ගේ රූප ශෝභාවට අයත් කේශ, මාංශ, දන්ත, ඡවි, වය; යන අංග පහ (පා. පඤ්චකල්‍යාණ)