පඤ්චතප

pañcatapa

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එනම් තප චරණය, මධ්‍යාහ්න කාලයෙහි සතර පැත්තෙන් ගිනිගොඩවල් සතරක් කොට ගෙන ඒ මැදට වී ගිනි ගොඩවල් සතරින් හා අව්වෙන් කෙළෙසුන් තැවීම. (පි. 351)