පඤ්චනීවරණ
pañcanīvaraṇa
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කුසල් දහම් වැඩීමට බාධා කරන කාමච්ඡන්ද, ව්යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන සිතිවිලි පහ (පා. පඤ්චනීවරණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කාමච්ඡන්ද-ව්යාපාද-ථීනමිද්ධ-උද්ධච්චකුක්කුච්ච-විචිකිජ්ඡා යන සිතේ දියුණුවට බාධක කරුණු පස.
Digital Pāḷi Dictionary
- pañcanīvaraṇa nt five obstacles; five barriers; five hindrances [pañca + nīvaraṇa]