පටික්ඛමාපෙතිpaṭikkhamāpetiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (√ භු. ඛමු-ඛන්තියං, ක්ෂාන්තියෙහි,+ණපෙ+ති) ක්ෂමාකරවයි. (පි. 353)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 581 ← පටික්කොසිතුං පටික්ඛිත්ත →