සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 581
පටිකති
ඉ. ප්රතිමාරූපය. (පි. 353)
පටිකථා
ඉ. ප්රතිකථාව, උත්තර කථාව. (පි. 353)
පටිකම්ම
න. ප්රතිකර්මය, පිළියම. (පි. 353)
පටිකර
පු. ප්‍රතිකාරය. (පි. 353)
පටිකරණ
න. කරන ලද්දක් වෙනුවට තමා විසින් ද එසේ කටයුතු කිරීම. (පි. 353)
පටිකරොති
ක්‍රි. (√ භු. කර, කරණෙ, කිරීමෙහි, පටි+කර+ඔ+ති) ප්‍රතික්‍රියා කරයි. පටිකරණය කරයි. (පි. 353)
පටිකස්සති
ක්‍රි. (√ භු. කස්ස, ගතියං ඇදිමෙහි පටි+කස+ති) ආපසු අදියි, අදියි. (පි. 353)
පටිකස්සන
න. ඇදීම, ආපසු ඇදීම. (පි. 353)
පටික්කන්ත
පු. බැහැර ගිය. (පි. 353)
පටික්කන්තක
පු. බැහැරගිය තැනැත්තා. (පි. 353)
පටික්කම
පු. ආපසු යාම, පස්සට යාම. (පි. 353)
පටික්කමති
ක්‍රි. (√ භු. කමු. පදවික්ඛෙපෙ, යෑමෙහි +ති=පටි+කමු+ති) පස්සට යෙයි, ආපසුයෙයි. (පි. 353)
පටික්කමන
න. පස්සට යාම, ආපසු යාම, ආසනශාලාව. (පි. 353)
පටික්කුලමනසිකාර
පු. පිලිකුල් වශයෙන් මෙනෙහි කිරීම. (පි. 353)
පටික්කූල
න. පිලිකුළ, ප්රතිකූලය. (පි. 353)
පටික්කූල්යතා
ඉ. පිලිකුල් බව. (පි. 353)
පටික්කොසති
ක්‍රි. (√ භු. කුස, අක්කොසෙ, ආක්‍රෝශ කිරීමෙහි = පටි+කුස+ඔ+ති) ආක්‍රෝශ කරයි, නිගාකරයි. (පි. 353)
පටික්කොසන
න. නිගාකිරීම, අක්රොශකිරීම. (පි. 353)
පටික්කොසිත
ති. පෙරලා ආක්රෝශකළ. (පි. 353)
පටික්ඛමාපෙති
ක්‍රි. (√ භු. ඛමු-ඛන්තියං, ක්ෂාන්තියෙහි,+ණපෙ+ති) ක්ෂමාකරවයි. (පි. 353)
පටික්ඛිත්ත
ති. ප්රතික්ෂෙප කිරීම. (පි. 353)
පටික්ඛිපති
ක්‍රි. (√ භු. ඛිප, ඛෙපනෙ, ක්ෂෙපනයෙහි, පටි+ඛිප+ති) ප්රතික්ෂෙප කරයි. (පි. 353)
පටිකා
ඉ. සුදු එළු ලොම් ඇතිරිය. (පි. 353)
පටිකාර
පු. ප්‍රතිකාරය. (පි. 353)