පටික්ඛිපති
paṭikkhipati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පටි+ඛිප+අ) අත්හැර දමයි; නැත හෝ බැරිය කියයි; ප්‍රතික්ෂේප කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (√ භු. ඛිප, ඛෙපනෙ, ක්ෂෙපනයෙහි, පටි+ඛිප+ති) ප්‍රතික්ෂෙප කරයි. (පි. 353)
Digital Pāḷi Dictionary
- paṭikkhipati pr objects; rejects; refuses; opposes [pati + khipa + ti]