පටික්කොසති
paṭikkosati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පටි+කුස+අ) ආක්රෝශ කරයි; ප්රතික්ෂේප කරයි; විරුද්ධව කථා කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. කුස, අක්කොසෙ, ආක්රෝශ කිරීමෙහි = පටි+කුස+ඔ+ති) ආක්රෝශ කරයි, නිගාකරයි. (පි. 353)
Digital Pāḷi Dictionary
- paṭikkosati pr rejects; refuses to accept; dismisses; disdains [pati + kosa + ti]