පටිකරොති
paṭikaroti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ප+කර+ඔ) ප්රතිකාර කරයි; සංස්කරණය කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. කර, කරණෙ, කිරීමෙහි, පටි+කර+ඔ+ති) ප්රතික්රියා කරයි. පටිකරණය කරයි. (පි. 353)
Digital Pāḷi Dictionary
- paṭikaroti 1 pr makes amends; fixes; repairs; redresses; remedies; corrects oneself [pati + karo + ti]
- paṭikaroti 2 pr acts accordingly; does in return; responds accordingly; deals with [pati + karo + ti]
- paṭikaroti 3 pr [pati + karo + ti]