පටිකස්සති
paṭikassati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පටි+කස්ස+අ) ආපසු අදියි; ඉවත් කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (√ භු. කස්ස, ගතියං ඇදිමෙහි පටි+කස+ති) ආපසු අදියි, අදියි. (පි. 353)
Digital Pāḷi Dictionary
- paṭikassati pr (vinaya) draws back; drags back; throws back; sends one back (to the beginning of a legal action) [pati + kassa + ti]